Monday, March 14, 2011

මොනව හරි ලියන්න හිටියට හැමදම බැරි වෙනව..එත් අද නම් ලියනව මොනව හරි දෙයක්...!!
අපි කට්ටියක් ගිය ට්‍රිප් එකක් ගැන ලියන්නෙ.....
campus ආපු අලුත හරිම කම්මැලි...weekends ගෙදර යන්න පුලුවන් දුරක නෙමේ නෙ තිබුනෙ.ඔහොම ඉද්දි දවසක් අපිට ට්‍රිප් එකකට ආරාධනවක් ලැබුනා..මතක හැටියට එදා ඉරිදා දවසක්..මගේ මගේ යාලුවෙක්ගේ අය්යා කෙනෙක් ඇවිත් අපිව outing එකකට එක්ක යනව කිව්වා..
යලුවා කියනව අය්ය හන්ඩිලු...අරවා මේව ගොඩායි.කොහොම හරි අපි තුන්දෙනා බලාන හිටියා.ඔන්න එක පාරට අවා කට්ටිය..අය්යලම සෙට් එකක්..මතක හැටියට තුන් දෙනෙක් හිටියා..අපිත් ගියා ගොඩ උනා..
යන්න ගත්තහම බය හිතුනත් එක්ක..එත් එයාල හරි හොදා..අන්තිමට කට්ටිය තීරණය කලා යන්නෙ කොහෙද කියල....තේ වත්තක් බලන්න යන් කියලා කිව්වෙ..අපිට එතින් ඔනෙ තැනක් නෙ..වන්ගු අරන් අරන් ගියා කන්දක් උඩටම..ලස්සන බංගලාවක් තිබුනෙ..මාරම ලස්සනයි..වටේට තේ වත්ත...මල් වවලා..අපි එලියෙ ඇවිද ඇවිද ඉදල ගියා ඇතුලට..ෂා..මර ගති..පරණ බංගලාවක්...අපි අවිදල බැලුව මුලු ගෙම..ඊට පස්සෙ තේ ගෙනකන් අපෙ යලුවෙක් සිංදු කිව්වා..හොදටම රැවෙලා..එ මදිවට light යන්වා..එනවා..
බයෙන් බයෙන් හිටියෙ..අන්තිමට ඔන්න කට්ටිය යන් කිව්වා..යන්තන් අයෙ ගොඩ උනා වාහනෙට...දැන් ඉතින් dinner ගන්න තැනක් හොයනවා town එකේ..
ජීවිතේ පලමු වතාවට පරාටා කැවෙ එදා...කන්න කලින් මරු වැඩෙ නෙ උනෙ....මං දක්කනෙ එයලා ලග වෙපන් තියනව...ඉතින් පණ බයෙ කැවේ..කොහොම කොහොම හරි කලා ඉවර වෙලා..අපිව හොස්ටෙල් එකට ගෙනත් ඇරලුවා..එකලෙ හිටියේ හරිම හොද මැඩම් කෙනෙක් නිසා අය්යා අපිව දම්මා අතුලට..ඊටත් වඩා අය්යගෙ පොස්ට් එකට රෙස්පෙක්ට් කරන්න ඇති මැඩම් උනත්...
campus ජීවිතේ පලවෙනි ට්‍රිප් එක ඔන්න ඔහොමයි ගියෙ..මේක ගැන දන්න මගෙ යලුවා හොද විචාරයක් දෙයි.... :D

1 comment:

  1. ඒක නම් අමතක නොවෙන ට්‍රිප් එකක්.කෑම්පස් ජීවිතේ පලවෙනිම ට්‍රිප් එක!මම් බොහොම අමාරුවෙන් ඉවසගෙන හිටියෙ අර වංගු පාරේ යද්දි,කබරයා නොදා.මමත් එදාම තමයි ඉස් ඉස්සෙල්ලම පරාටා කියන ඒවා කෑවෙ.ජීවාගෙ සින්දුවත් ගොදට නෑගල ගියානෙ.:ඩී

    ReplyDelete